හැමදේම English වලින් කියවන්න එන්න මගේ අනිත් Site එකට, ගොඩාක් සතුටෙන් මම ආරාධනය කරනව මගේ යාලුවො හැමෝටම

Please come to my other web page to read in English and Sinhala each and every document, you are welcome my dear friends

Tuesday, May 1, 2012

Virus Virus පරිස්සම් වෙන්න



දැන් අලුතෙන් නෙට් එකට DNS Chenger Virus කියල දෙයක් ඇවිත් තියනවා, මේකෙන් අපේ මැෂින් එකේ DNS වෙනස් කරනවා..ඒක නිසා Federal Bureau of Investigation (FBI) එකෙන් මේ වයිරස් එක තියෙන කොම්පියුටර් හොයල ඒවා අන්තර්ජාලයෙන් ඉවත් කරනවලු, ඇත්තද කියලනම් හරියටම දන්නෙ නැහැ, ඒත් කොකටත් පරිස්සම් වෙන එක හොදයිනේ, දැනටමත් ලොව පුරා භාවිත වන පුද්ගලික පරිගණක තුන්ලක්‍ෂ පනස්‌ දහසක්‌ පමණ පියවි ඇසට දිස්‌ නොවන මෙන්ම හඳුනාගත නොහැකි “DNS Changer” නමැති ට්‍රෝජන් වර්ගයේ පරිගණක වයිරසයෙන් ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබේ.
කොකටත් අපි මේක බලා ගන්න එක හොදයිනේ ඔයාලත්ය් පුළුවන් ඔයාගේ කොම්පියුටර් එකටත් මේ වයිරස් එක ආවද කියලා බලන්න,


මෙහෙම අවොත්නම් බය වෙන්න දෙයක් නැ, 
ඔය පල තියෙන ලින්ක් එක උඩ ක්ලික් කරන්න එතකොට ඕපන් වෙන වින්ඩෝ එක green වුනොත් වයිරස් එක ඔයාගේ PC එකට තාම ඇවිත් නෑ .හැබැයි RED වුනොත් වයිරස් එක තියෙනවා..මෙන්න ලින්ක් එක
Click Here

ඇමරිකා එක්‌සත් ජනපද Federal Bureau of Investigation (FBI) විසින් මෙම ආසාදිත පරිගණකවලට නිසි පරිදි ක්‍රියාත්මක වීම සඳහා සකස්‌ කර දී තිබූ විකල්ප තාවකාලික පරිගණක පාලක පද්ධතීන් (ස්‌වර්ස්‌) ජුලි 09 වැනිදා සිට වසා දැමීමට තීරණය කර ඇත, එදාට පස්සේ මොන වෙයිද?
~~esh~~

2 comments: