හැමදේම English වලින් කියවන්න එන්න මගේ අනිත් Site එකට, ගොඩාක් සතුටෙන් මම ආරාධනය කරනව මගේ යාලුවො හැමෝටම

Please come to my other web page to read in English and Sinhala each and every document, you are welcome my dear friends

Saturday, May 12, 2012

Virus Guard එකේ තත්වය පරික්ෂා කරමුද?


යාලුවනේ ඔයාලා Install කරලා තියන Virus Guard  එක හොදට වැඩ කරනවද කියල අපිට බලන්න පුලුවන් පොඩි ක්‍රමයක් තමයි මම දැන් කියන්න හදන්නේ, අපි අනිවර්යෙන්ම අපේ Virus Guard එක ගැන  දැන ගන්න එපැයි නේද? මේක මේ ලොකයේ තියන හැම Virus Guard  හදන Company එකක්ම එකතුවෙලා හදපු දෙයක්, මේකෙන් ප්‍රමිතිය බලන එක තමයි කරන්නේ,

මේක යොදාගෙන ඔයාලට පුලුවන් ඔයාලගෙ  Virus Guard  එකේ තත්වය පරික්ෂා කරල බලන්න

මේ විදිහට කරන්න,

මුලින්ම Note pad එක Open කරගන්න


(Start---> All Programs---> Accessories----> Notepad )


මේ පහල තියන දේවල් Copy  කර ගන්න, Note pad එකේ Paste කර ගන්න


X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H* 

දැන් මේක කැමති තැනක Save කර ගන්න
දැන් වැඩේ හරි, දැන් ඔයාගේ Virus Guard එක හොදයිනම් මේක අල්ලයි ඉක්මනින්, බලන්නකො එහෙනම් වැඩේ Check කරලම

~~esh~~




No comments:

Post a Comment