හැමදේම English වලින් කියවන්න එන්න මගේ අනිත් Site එකට, ගොඩාක් සතුටෙන් මම ආරාධනය කරනව මගේ යාලුවො හැමෝටම

Please come to my other web page to read in English and Sinhala each and every document, you are welcome my dear friends

Sunday, May 6, 2012

Auto Run හදන ක්‍රමය



මගෙන් යාළුවෙක් අහපු ප්‍රශ්ණයකටයි මම මේක දාන්න හිතුවෙ, කොහොමද අපි Auto Run එකක් හදා ගන්නේ කියලයි මම මේ කියල දෙන්න හදන්නේ, දන්න අය ගොඩක් ඇති, ඒත් මේක නොදන්න අයටයි මම කියල දෙන්න හිතුවේ, මුලින්ම Note Pad එක Open කර ගන්න,
Start ---> All Programs ---> Accessories ---> notepad
ඊට පස්සේ මම මේ පහල  Type කරල තියන විදිහට Type කරන්න,
[autorun]
open=abc.vbs
මේක උදාහරණයක් විතරයි

මෙතන Open එක ඉස්සරහ තියන නම වෙනුවට අපිට Auto run කර ගන්න ඔනේ කරන File එකේ නම දෙන්න, ඊට පිටිපස්සෙන් තියෙන්නේ File එකේ extension එක, එකත් අනිවාර්යෙන් දෙන්න ඔනේ, ඊට පස්සෙ මේක Save කරද්දි මේ විදිහට කරන්න, මුලින්ම Save as ගිහින් Save as type කියන තැන All Files දෙන්න, Auto run කියන නම දීලා Save කරන්න පුලුවන්, ඒත් මතක් කරල ඔයාල දුන්න නම අවසානෙට මෙහෙම Type කරන්න. .INF

දැන් වැඩේ හරි, මේක තමයි auto run එක

 ~~esh~~

2 comments:

  1. meka thawa tikak pahadila karanna barida ? plzzzzzzzzzzzz

    ReplyDelete
    Replies
    1. mage aluth page ekata man daannam eka, hamadema ethanata hadala ikmanin daannam machan

      Delete