මගෙන්
යාළුවෙක් අහපු ප්‍රශ්ණයකටයි මම මේක දාන්න හිතුවෙ, කොහොමද අපි Auto Run එකක් හදා ගන්නේ කියලයි
මම මේ කියල දෙන්න හදන්නේ, දන්න අය ගොඩක්
ඇති, ඒත් මේක නොදන්න අයටයි
මම කියල දෙන්න හිතුවේ, මුලින්ම Note Pad එක Open කර ගන්න,
Start
---> All Programs ---> Accessories ---> notepad
ඊට පස්සේ මම මේ
පහල Type කරල තියන විදිහට Type කරන්න,
[autorun]
open=abc.vbs
මේක උදාහරණයක්
විතරයි
මෙතන Open එක ඉස්සරහ තියන නම වෙනුවට අපිට Auto run කර ගන්න
ඔනේ කරන File එකේ නම දෙන්න, ඊට පිටිපස්සෙන් තියෙන්නේ File එකේ extension
එක, එකත් අනිවාර්යෙන් දෙන්න
ඔනේ, ඊට පස්සෙ මේක Save කරද්දි මේ විදිහට කරන්න, මුලින්ම Save as ගිහින් Save as type කියන තැන All Files දෙන්න, Auto run කියන නම දීලා Save කරන්න
පුලුවන්, ඒත් මතක්
කරල ඔයාල දුන්න නම අවසානෙට මෙහෙම Type කරන්න. .INF
දැන් වැඩේ හරි, මේක තමයි auto run එක
~~esh~~
meka thawa tikak pahadila karanna barida ? plzzzzzzzzzzzz
ReplyDeletemage aluth page ekata man daannam eka, hamadema ethanata hadala ikmanin daannam machan
Delete