හැමදේම English වලින් කියවන්න එන්න මගේ අනිත් Site එකට, ගොඩාක් සතුටෙන් මම ආරාධනය කරනව මගේ යාලුවො හැමෝටම

Please come to my other web page to read in English and Sinhala each and every document, you are welcome my dear friends

Tuesday, May 1, 2012

සුපිරි මොබයිල් පාට්නර් සොෆ්ට්වෙයර් එකක්



සාමාන්‍යයෙන් අපිට ඩොන්ගල් එකෙන් ලැබෙන සොෆ්ට්වෙයර් එකෙන් ගොඩක් දේවල් කරන්න බැ, අපිට හැමවෙලවෙම ඩොන්ගල් එක ගලවලා තමයි කාඩ් දාන්න වෙන්නේ  ඒක පාවිච්චි කරල අපිට ගිණුමේ ශේෂය බලන්නත් බැ, ඩේටා පවිච්චි කරල ඉතිරි ප්‍රමාණය දැන ගන්නත් බැ, ඒව බලන්න නම් අපි සිම් එක ගලවලා ෆොන් එකකට දාලම බලන්න ඔනෙ, මේක මහ වදයක්නෙ, ලේසිම ක්‍රමයක් මම ලග තියනවා, මේ තවත් මොබයිල් පාට්නර් සොෆ්ට්වෙයර් එකක්,මේකෙන් අර හැමදේම කරන්න පුලුවන්, මේ සොෆ්ට්වෙයාර් එකෙන් ඔයාට ඔනේ උන හැමදේම ෆොන් එකෙන් වගේම කර ගන්න පුලුවන්, MMS උනත් යවන්න පුලුවන්, කොල් ගන්නත් පුලුවන්, හැමදේම පුලුවන්
,කරන්න තියෙන්නෙ මෙච්චරයි,
Tools ---> USSD
මෙහෙම කරාම ඔනෙම දෙයක් අපිට ඩොන්ගල් එක ගලවන්නෙ නැතුවම කර ගන්න පුලුවන්

මෙතනින් මේක Download කරගෙනම බලන්නකො, ඔයලගෙ වැඩ ගොඩක් ලේසි වෙයි, මමත් මේක පාවිච්චි කරනව, අවුලක් නැ, නියමයි
මෙතනින් ගන්න

think and do it and try it
~~esh~~

4 comments:

  1. yaluwa math meaka dagattha eath call ganna ba ea ai

    ReplyDelete
    Replies
    1. matanam wada kara machan, poddak check karala baluwanam hariyai godak durata, meke loku aulaknam mata awith na saho

      Delete
  2. macho link eka download karanna denne na, log wenna kiyanawa, puluwan nam mediefire eke wage upload karala link 1k diyanko bn

    ReplyDelete
  3. hari machan onna dan hari neda balanna poddak, dan ewa mukuth one nathi wei

    ReplyDelete