හැමදේම English වලින් කියවන්න එන්න මගේ අනිත් Site එකට, ගොඩාක් සතුටෙන් මම ආරාධනය කරනව මගේ යාලුවො හැමෝටම

Please come to my other web page to read in English and Sinhala each and every document, you are welcome my dear friends

Tuesday, May 1, 2012

Phone එකට සින්හල දා ගමුද?


ගොඩක් අයට තියන තවත් ප්‍රශ්ණයක් තමයි තමන්ගේ දුරකථනට සින්හල දා ගන්නේ කොහොමද කියන එක, ඒකට මුලින්ම මේ Software එක Download කර ගන්න, මෙන්න ලින්ක් එක
මෙතනින් ගන්න

ඊට පස්සේ ඔයගේ මේ Operamini එක Open කර ගන්න
එතන Address bar එකේ www මුකුත් නැතුව Opera:config කියලා Typeකරලා, OK කරන්න
දැන් එයි ලිස්ට් එකක්, එකේ පහලටම යන්න, අවසානෙට තියන Use bitmap fonts for complex scripts කියන  Option  එක No කියල ඇති ඒක Yes  කරලා Save කරන්න, එච්චරයි, දැන් වැඩේ හරි, ඔන්න ගොඩ

Think and do it and try it
~~esh~~

No comments:

Post a Comment