හැමදේම English වලින් කියවන්න එන්න මගේ අනිත් Site එකට, ගොඩාක් සතුටෙන් මම ආරාධනය කරනව මගේ යාලුවො හැමෝටම

Please come to my other web page to read in English and Sinhala each and every document, you are welcome my dear friends

Tuesday, May 1, 2012

මධුර Dictionary ගින්නක් නැතුව වැඩ කරවන ව්දිහ



ගොඩක් අය පාවිච්චි කරන Dictionary එක තමයි මධුර කියන්නේ, ඉතින් මේකේ අව්සානෙට ආපු වර්ෂන් එක තමයි මේක(2006),  මේකේ පොඩි අවුලක් තියනව, මේක Install කරාට ෆොන්ට් එක වැඩ කරන්නේ නැ Win7 වලට,

 ඒකටත් විසදුමක් මන් දෙන්නම්,
මේ ලින්ක් එකෙන්  මධුර Download   ගන්න
මෙතන කොටන්නකො
මුලින්ම Setup File එක උඩ Right Click කරන්න,
එතන එන ලිස්ට් එකේ ඇති Troubleshoot Compatibility කියල එකක්, එක Click කරන්න,
දැන් එයි මෙහෙම එකක් Try Recommended Settings කියල එකක්, එක Click කරන්න,
වැඩේ ගොඩ, දැන් හරි, එත් මෙහෙමත් හරි ගියේ නැතිනම් තව එක ක්‍රමයක් තියනව
inastall කරල ඉවර වෙලා මේ Font එක Download කර ගන්න
මේ ලින්ක් එකෙන් ෆොන්ට් එක Download  කරගන්න,
මෙතනට යන්න
ඊට පස්සේ මේක මෙන්න  මේ Path එකට ගිහින් Paste කරන්න,
C: --> Windows --> Fonts
වැඩේ හරියටම හරි
think and do it and try it
~~esh~~

No comments:

Post a Comment