හැමදේම English වලින් කියවන්න එන්න මගේ අනිත් Site එකට, ගොඩාක් සතුටෙන් මම ආරාධනය කරනව මගේ යාලුවො හැමෝටම

Please come to my other web page to read in English and Sinhala each and every document, you are welcome my dear friends

Tuesday, May 1, 2012

අපිම අපේ IP Address එක හොයා ගමුද?


අපේ IP Address එක MS DOS වලින් හොයන්න පුලුවන් විදිහ තමයි මේ, වැඩි කතා ඔනේ නැහැනේ, මෙන්න මේ විදිහට කරන්න

Start --> All Programs --> Accessories --> Command Prompt

එතන මෙහෙම type කරන්න IPCONFIG
press enter

දැන් ඔයගේ IP Address එක ඔයාටම බලා ගන්න පුලුවන්,

think and do it and try it
~~esh~~

No comments:

Post a Comment