හැමදේම English වලින් කියවන්න එන්න මගේ අනිත් Site එකට, ගොඩාක් සතුටෙන් මම ආරාධනය කරනව මගේ යාලුවො හැමෝටම

Please come to my other web page to read in English and Sinhala each and every document, you are welcome my dear friends

Sunday, May 6, 2012

යාළුවන්ව පොඩ්ඩක් බය කරමුද?


හැමොටම ගොඩක් ස්තුතියි මගේ බ්ලොග් එකට ආවට, ඔන්න මම තවත් පොඩි දෙයක් ගෙනවා හැමොටම, මෙහෙමයි ඔයාල දැකල තියනවනේ අපිට අපේ කම්පියුටර් එකෙන් සමහර වෙලාවට එන error මැසේජ්, ඉතින් මම කියල දෙන්න යන්නෙ අපිම එහෙම එකක් හදල යාලුවන්ව පොඩ්ඩක් බය කරන ක්‍රමයක්, මුලින්ම Note Pad එක Open  කර ගන්න,
Start ---> All Programs ---> Accessories ---> notepad
 ඊ ට පස්සේ මම මේ දීලා තියන විදිහට Type කරන්න,
x = msgbox("Your Text Here ",5+16 ," error ")
මෙතන Your Text Here කියන තැන ඔයාට කැමති එකක් Type කරන්න, මේ පහල තියෙන්නෙ පොඩි උදාහරණයක්, මේ විදිහට කරන්න
x = msgbox("Do not enter now your system is risk by virus please contact Nimesh (E.M.N.K.A) number 077123456 or nimeshtech@gmail.com",5+16 ,"Error")
මේක තවත් එකක්
msgbox"Your Text Here.",20,"title Heare"
මේ දෙකම එකක් යටින් එකක් ගානේ Type කරන්න, ගොඩක් දැම්මොත් ගොඩක් error මැසේජ් එයි

හරි දැන් මේක Save කර ගන්න මේ විදිහට කරන්න, මුලින්ම Save as ගිහින් Save as type කියන තැන All Files දෙන්න, කැමති නමක් දීලා Save කරන්න පුලුවන්, ඒත් මතක් කරල ඔයාල දුන්න නම අවසානෙට මෙහෙම Type කරන්න. .VBS

හරි දැන් ඒක Open කරල බලන්න, දැන් හරි, තව පොඩි දෙයක් විතරයි කරන්න තියෙන්නෙ, දැන් Auto Run එකක් හදල යාලුවෙකුට පෙන් එකකට දාලා දෙන්න, යාළුවා අනිවර්යෙන් බයවෙනවා කියල දැම්මොත්, මතක් කරල Auto Run එකයි මේ හදපු එකයි Hide කරල Pen එකට දාල දෙන්න, එතකොට වැඩේ ගොඩ ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නෙ
~~esh~~

No comments:

Post a Comment