හැමදේම English වලින් කියවන්න එන්න මගේ අනිත් Site එකට, ගොඩාක් සතුටෙන් මම ආරාධනය කරනව මගේ යාලුවො හැමෝටම

Please come to my other web page to read in English and Sinhala each and every document, you are welcome my dear friends

Tuesday, May 1, 2012

ebuddy නිසා ෆේස්බුක් නිතරම ඔන්ලයින් පෙන්වීමේ දෝෂයට පොඩි විසදුමක්





ebuddy එකට වෙලා දැන්  කට්ටිය හැම වෙලාවෙම චැට් කරනවනේ, එත් හිටපු ගමන් ෆෝන් වලින් ෆේස්බුක් ඔන්ලයින් එන අයට තියන ප්‍රශ්ණයක් තමයි නිතරම තමාව ඔන්ලයින් පෙන්වීම.මේක වෙන්නේ  ebuddy වල චැට් disconnect උනහම, 
එහෙම ඔන්ලයින් පෙන්නන්න ගත්තම ඉතින් කම්පියුටරෙන් ඒ අකවුන්ට් එකට ලොග් වෙලා ලොග් අවුට් කරත් එකදිගට ඔන්ලයින් පෙන්නනවා. ඒක තමයි ලොකුම ප්‍රශ්ණය, යාලුවො හිතන්නේ ඔයා ඔන්ලයින් ඉන්නවා කියලා, එත් ඔයා කතා කරන්නේ නැති නිසා තරහ වෙනවා, ඒකනේ අවුල, මේකට තියන විසදුම තමයි ඒ Account ඒක deativate කරලා ආපහු activate කරන ඒක.එහෙම කරාම වැඩේ හරි

think and do it and try it
~~esh~~

No comments:

Post a Comment