හැමදේම English වලින් කියවන්න එන්න මගේ අනිත් Site එකට, ගොඩාක් සතුටෙන් මම ආරාධනය කරනව මගේ යාලුවො හැමෝටම

Please come to my other web page to read in English and Sinhala each and every document, you are welcome my dear friends

Monday, April 30, 2012

Folder අමුතුම ක්‍රමේකට හන්ගමු

මේක නියම ක්‍රමයක්, මෙහෙමයි, මුලින්ම File එක Rename කරන්න ඔනේ, ඒක කරද්දි මේ විදිහට කරන්න ALT+0160 දැන් නමක් නැතුව File එක ඇති මේ විදිහට

















දැන් මේක අපි සගවමුද? හේහේ, මෙකත් නියම ක්‍රමයක්, මේ විදිහට කරන්නකො දැන් Folder එක උඩ Right Click කරල Properties ගිහින් Customize අර ගන්න, එකෙ මේ පහල වගේ හිස් තැන Select කරලා OK කරන්න වැඩේ ගොඩ

















Think and do it and try it hehe
 ~~esh~~

No comments:

Post a Comment