හැමදේම English වලින් කියවන්න එන්න මගේ අනිත් Site එකට, ගොඩාක් සතුටෙන් මම ආරාධනය කරනව මගේ යාලුවො හැමෝටම

Please come to my other web page to read in English and Sinhala each and every document, you are welcome my dear friends

Monday, April 30, 2012

ඔනෙම Web page එකක IP Address එක හොයන්න පුලුවන් ක්‍රමේ මෙන්න


ඔනෙම Web Site එකක IP Address එක හොයන්න පුලුවන් ක්‍රමයක් තමයි මේ
මෙහෙම කරන්න

Start --> All Programs --> Accessories --> Command Prompt

දැන් මෙහෙම type කරන්න,

PING (and web address here)

EX -: PING www.facebook.com

මෙන්න මට ආපු FB එකේ IP එක

69.171.229.16

මතක ඇතුව Internet connetion එක තියෙද්දි තමයි මේක මෙහෙම කරන්න ඔනේ
දැන් ඔයට IP Address එක ලැබෙයි, ඔයාට දැන් Web Address එක නැතුව මේක Type කරල Log වෙන්න පුලුවන්

think and do it and try it
~~esh~~

No comments:

Post a Comment