හැමදේම English වලින් කියවන්න එන්න මගේ අනිත් Site එකට, ගොඩාක් සතුටෙන් මම ආරාධනය කරනව මගේ යාලුවො හැමෝටම

Please come to my other web page to read in English and Sinhala each and every document, you are welcome my dear friends

Monday, April 30, 2012

AM and PM වෙනුවට අපේම නම දා ගමුද?


මේකත් නියම වැඩක්, මෙහෙමයි මෙක කරන්නේ, මුලින්ම මේ විදිහට කරන්න


Start ---> Control Panel ---> region and language


දැන් මෙතන තියන Additinoal settings press කරන්න, ඊට පස්සේ මේ වගේ එකක් එයි


එතන TIME එක Select කරන්න, එතන AM symbol and PM symbol කියල දෙකක් ඇති එතනට ඔයගෙ නම දෙන්න, දිලා OK කරන්න, දැන් වැඩේ හරි

 think and do it and try it
~~esh~~

No comments:

Post a Comment