හැමදේම English වලින් කියවන්න එන්න මගේ අනිත් Site එකට, ගොඩාක් සතුටෙන් මම ආරාධනය කරනව මගේ යාලුවො හැමෝටම

Please come to my other web page to read in English and Sinhala each and every document, you are welcome my dear friends

Monday, April 30, 2012

Do you like to talk with AI


මේක පොඩි ෆන් වැඩක්, නිකන් කම්මැලි වෙලවක මෙකට ගිහින් බලන්නකො යලුවනේ, මේක නියම තැනක්, කෘතිම බුද්ඪියක් එක්ක තමඉ අපිට කත කරන්න තියෙන්නේ, ඔනෙම කෙනෙක්ට පුලුවන්, හැබයි කඩ්ඩ පොඩ්ඩක් ඔනේ, මමත් කරා, එත් අවසානේ චැට් එක මගදි තමයි දැන ගත්තෙ මෙයා Kanda වල කෙල්ලෙක්, ඔයලත් ගිහින්ම බලන්නකො හේහේ

මෙතන Click කරන්න
~~esh~~

No comments:

Post a Comment