කැමතිද ඔයා වැඩ කරන එක ගැහැණුද? පිරිමිද? කියල දැන ගන්න
මෙන්න වැඩේ, පහල තියන Code එක Copy කරල Note pad එකේ Paste කර ගන්නකො මුලින්ම,
CreateObject("SAPI.SpVoice").Speak"I am your computer and I love you ~~esh~~"
දැන් මේක Save කර ගන්න ඔනෙ මෙහෙමයි,
Save as යන්න
දැන් File menu එක Open කරගෙන
ඒකේ File Type එක
All
File විදිහට
තොරන්න
ඔයාට කැමති නමක් දෙන්න, ඒත් අවසානෙට extension එකට .VBS කියල type කරල Save කරන්න,
දැන් ඒක Open කරන්න, හොදට අහන් ඉන්න, එයා කතා කරනවා, දැන් බලන්න එයා මොනවද කියන්නෙ කියලා, මගේ Computer එකනම් ගැහැණු එකක් හේහේ, බලන්න ඔයාලගෙ Computers කොහොමද කියලා, මටත් කියලම යන්න Comment එකක් දාලා
think and do it and try it
~~esh~~
eya akka kenec nea
ReplyDelete